කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ඊයේ (20) සිය සහතිකය සටහන් කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ප්‍රකාශ කළා.
ඒ අද (21) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීයි.
මෙම පනත් කෙටුම්පත 2025.12.05වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර පසුගිය ජනවාරි 07වනදා විවාදයට ගෙන පාර්ලිමේන්තුවේදී සම්මත කර තිබෙනවා.
(colombotimes.lk)
