ලෝකාන්තය, මාඑළිය ප්‍රදේශයේ සංචාරය කරමින් සිටි චීන ජාතික කාන්තාවක් වම් පාදයේ අස්ථි බිදීමක් හේතුවෙන් ඇදවැටී තිබෙනවා.
එහිදී ක්‍රියාත්මක වූ නුවරඑළිය කඳවුරේ විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් විදේශීය කාන්තාවට මුලික ප්‍රතිකාර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ අනතුරුව ඔවුන් සතුව තිබූ උපකරණ උපයෝගී කර ගනිමින් තාවකාලික ගිලන් ඇදක් සකස් කර ඒ ආධාරයෙන් කිලෝමීටර් 4ක් පමණ දුෂ්කර මාර්ගය ඔස්සේ විදේශීය කාන්තාව රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කර ඇති බවයි.
(colombotimes.lk)