16 September 2025

logo

ජනපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම්දෙයි



ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධනයකට අනුකූල නොවන බව කථානායකවරයා නිවේදනය කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් එය බලාත්මක කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙන බවයි.    

(colombotimes.lk)