ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාකිස්ථාන සංචාරයක් පිළිබඳව හුවමාරු වන වාර්තා පිළිබඳව ධවල මන්දීරයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
එම විශේෂ ප්‍රකාශයේ සඳහන් වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාකිස්ථාන සංචාරය සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා නොසළකා හරින බවයි.
එවැනි සංචාරයක් සඳහා ජනාධිපතිවරයාගේ සංචාරය සැලසුම් කර නොමැති බවද ධවල මන්දීරය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)