20 August 2025

logo

සහස්ධනවි බලාගාරය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්



සහස්ධනවි බලාගාරය සමතුලිත ගාස්තුව පිළිබඳව පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් එම ආයතනය කරුණු පැහැදිලි කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ සහස්ධනවි බලාගාරය යනු ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් ප්‍රකාශයට පත් කරන ලද හා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUSL) විසින් අනුමත කර ඇති දීර්ඝකාලීන ජනන ව්‍යාප්ති සැලැස්මේ (Long - Term Generation Expansion Plan) සඳහන් ව්‍යාපෘතියක් බවයි.

ජාතික විදුලි බල පද්ධතියේ පද්ධති ස්ථායිතාව සහ තාක්ෂණික ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම බලාගාරය අත්‍යවශ්‍ය බවද එහි සඳහන්.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,




(colombotimes.lk)