මහ ශිව රාත්‍රී දිනය වෙනුවෙන් අනිද්දා (27) සබරගමුව සහ ඌව පළාත්වල දෙමළ පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික අමාත්‍යාංශය විසින්.
එමෙන්ම මීට පෙර උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ පාසල් සඳහාද අනිද්දා (27)නිවාඩු ලබාදීමට තීරණය කළා.
ඒ වෙනුවෙන් මාර්තු පළමු වනදා එම පාසල් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)