මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවෙනස්ව තවදුරටත් පවත්වා ගැනීමට ඊයේ (27) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) 7.75% මට්ටමේම නොවෙනස්ව පවතින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
