04 December 2025

logo

කලාවැවේ පහළ නිම්නයේ සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්



කලාවැවේ ජල මට්ටම ඉහළයෑම හේතුවෙන් අද (04) පෙරවරුවේ වාන් දොරටු 02 අඩි 4 බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් පහළ නිම්නයේ පදිංචි ජනතාව අවදානයෙන් පසුවිය යුතු බවයි. 

(colombotimes.lk)