09 July 2025

logo

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ සිසුන්ට විශේෂ දැනුම්දීමක්



2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා මැයි 02වනදා සිට අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ https://onlineexams.gov.lk/eic යන වෙබ් අඩවියට ප්‍රවේශ වී ඒ සඳහා අයදුම් කළ හැකි බවයි.

ඒ අනුව මැයි මස 16වනදා දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා.    

(colombotimes.lk)