09 July 2025

logo

පාස්කු ප්‍රහාර විමර්ශනවල ප්‍රගතිය අද පාර්ලිමේන්තුවට



පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් අද (09) පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව අද පාර්ලිමේන්තුවට දැනුම්දෙන බවයි.

(colombotimes.lk)