හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
බන්ධාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් රෝහල් පරිශ්‍රය තුළ ක්‍රියාත්මක කළ බවයි.
ඒ අනුව බන්ධාගාර නිලධාරීන් 4දෙනෙක්ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබෙනවා.
(COLOMBOTIMES.LK)