Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා ලබාදී ඇති වාහන, ඉල්ලීමක් කළහොත් නැවත ඔවුන්ට ලබා දිය හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා. ඒ අද (07) පාර්ලිමේන්තුව අමතමින්.(colombotimes.lk)