14 September 2025

logo

කොළඹ ස්ථාන කිහිපයක හෙට විශේෂ රථ වාහන සැලැස්මක්



159වන පොලිස් දිනය හෙටට (03) යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ ඒ වෙනුවෙන් හෙට (03) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බවයි.

ඒ පිළිබඳව සඳහන් කරමින් පොලීසිය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,




(colombotimes.lk)