07 January 2026

logo

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඉන්දීය පුහුණුකරුවෙකු වන ආර්. ශ්‍රීධර් පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එළඹෙන ලෝක කුසලාන තරගාවලිය අවසන් වනතෙක් ඔහු එම ධූරයේ කටයුතු කරන බවයි. 

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඔහු 2014 වසරේ සිට 2021 දක්වා කටයුතු කර තිබෙනවා. 

(colombotimes.lk)