ශ්‍රී ලංකා සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද (20) පස්වරු 2. 30ට ආරම්භ වනවා.ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.මෙම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය පැවැත්වෙන්නේ දිවා-රාත්‍රී තරග ලෙසයි.