සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 17දෙනෙක් ඇතුළත්.
මෙම සංචිතයට ධනංජය ද සිල්වා කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා සංචිතය පහතින්,
චරිත් අසලංක (C)
පැතුම් නිස්සංක
කමිල් මිෂාර
කුසල් මෙන්ඩිස්
සධීර සමරවික්‍රම
පවන් රත්නායක
ධනංජය ද සිල්වා
ජනිත් ලියනගේ
කමිඳු මෙන්ඩිස්
දුනිත් වෙල්ලාලගේ
වනිඳු හසරංග
ජෙෆ්රි වැන්ඩර්සේ
මහීෂ් තීක්ෂණ
මිලාන් රත්නායක
අසිත ප්‍රනාන්දු
ප්‍රමෝද් මධුෂාන්
එශාන් මාලිංග
(COLOMBOTIMES.LK)
