01 July 2025

logo

ලෝක මූයි තායි ශූරතාවලියේදී ලංකාවට පදක්කම් 7ක්



තායිලන්තයේ පැවති 20වන ලෝක මූයි තායි ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඊයේ (19) දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම තරගාවලියේදී ඔවුන් රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත්වූ බවයි වාර්තා වන්නේ.

ලෝක මූයි තායි සම්මේලනය විසින් සංවිධානය කල මෙම පසුගිය 9වනදා සිට 19වනදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වුණා.

(colombotimes.lk)