රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස නම් කළ ෂොබිනි ගුණසේකර සිය රාජකාරි ආරම්භ කර තිබෙනවා.
ඒ මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදීයි.
මෙම අවස්ථාව ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 68වන සංවත්සරයට සමගාමීව සිදුවී තිබෙනවා.
(colombotimes.lk)