colombotimes.lk
සිංහල | English

21 October 2024


සිංහ - කොදෙව් පළමු එක්දින තරගයේ කාසියේ වාසිය කොදෙව්වන්ට



ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද පස්වරු 2.30ට ආරම්භ වනවා.

ඒ  පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.


colombotimes.lk