මෙරට ඇති යෞවන සමාජ දේශපාලනයට යෙදා නොගන්නා බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ යෞවන සමාජ දේශපාලනීකරණය වීම සහ යෞවන සමාජ අතර මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් අද (10) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
මේ සම්බන්ධයෙන් හිටපු නිලධාරීන් සහ දැනට පත්ව ඇති නිලධාරීන් සමඟද සාකච්ඡා කර දෙපාර්ශ්වයටම සෑහිමකට පත්විය හැකි විසඳුමක් ලබා දිය යුතු බවද මෙහිදී හිටපු ජනාධිපතිවරයා යෝජනා කර තිබෙනවා.
(colombotimes.lk)