07 July 2025

logo

කොටස් වෙළෙඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (27) සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,887.04ක් ලෙසයි.

එය පසුගිය දිනයට සාපේක්ෂව ඒකක 39.24ක ඉහළයාමක් බවයි වාර්තා වන්නේ.

මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 2.1ක් ලෙස සටහන් වී තිබෙනවා.

(colombotimes.lk)