18 February 2026

logo

හෙල්මට් කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්



කුරුණෑගල පරගහදෙණිය ප්‍රදේශයේ හෙල්මට් කර්මාන්ත ශාලාවක අද (10) හදිසි ගින්නක් ඇති වී තිබෙනවා. 

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.   

(colombotimes.lk)