21 January 2026

logo

යුරෝපා සංගමයෙන් මෙරටට සහයක්



අග්‍රාමත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර හවුල්කාරීත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් Jozef Síkela හමුවී තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍යවරියගේ ස්විස්ටර්ලන්ත සංචාරය අතරතුරදීයි.  

එහිදී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයට සහ දිගුකාලීන සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා සහය ලබාදීමට කැමති බව යළිත් තහවුරු කර තිබෙනවා. 

(colombotimes.lk)