colombotimes.lk
සිංහල | English

02 May 2024

PHOTOS | Sushant Singh ගගනගාමියෙකු වූ බව හෙළිවෙයි



ඉන්දියාවේ Chandrayaan -3 මෙහෙයුම හේතුවෙන් නැවතත් Sushant Singh Rajput කරළියට පැමිණ තිබෙනවා.

ඒ, ඔහුට ගගනගාමියෙකු වීමේ සිහිනයක් තිබීම රසිකයින් සිහිපත් කිරීම හේතුවෙන්.

මීට අමතරව ඔහු National Aeronautics and Space Administration (NASA) ආයතනයේ පුහුණුවද ලබා තිබුණා.

ඒ, ඔහු 2018 දී අත්සන් කළ Chanda Mama Door Ke චිත්‍රපටයේ ගගනගාමියෙකුගේ චරිතය නිරූපණය කිරීම සඳහායි.

නමුත් ඔහුගේ එම සිහිනය බිඳ වැටී තිබුණේ චිත්‍රපටය සඳහා අවශ්‍ය වන මුදල සොයා ගැනීමට අධ්‍යක්ෂවරුන්ට නොහැකි වීම හේතුවෙන්.
(colombotimes.lk) 

Sushant Singh Rajput is living his mother
Sushant Singh Rajput walks out of
Pic: Sushant Singh Rajput begins training for
Sushant Singh Rajput gets trained at NASA for Chanda Mama Door Ke and the  pics are out of this world | Bollywood - Hindustan Times