රාගම පොලිස් වසමේ තලගොල්ලවත්ත ප්‍රදේශයේදී ඊයේ (08) අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 16යි මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
(colombotimes.lk)