බුත්තල පොලිස් වසමේ පෙතියන්ආර ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මොණරාගල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 47ක් වන පැල්වත්ත, බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)