අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 420ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (05) තලංගම පොලිස් වසමේ සුභූතිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)