නීති විරෝධී මත්පැන් ලීටර් 101යි මිලිලීටර් 250ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මීගමුව තිඹිරිගස්කටුව ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 43ක් වන තිඹිරිගස්කටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව මීගමුව කොට්ඨාස විමර්ශන කාර්යාංශය සඳහන් කළා.
(colombotimes.lk)