03 September 2025

logo

ඉරාන ප්‍රහාරයකට මුහුණ දෙන්න සිරියාව සීරුවෙන්



පවතින තත්වය හමුවේ ඊසාන දිග සිරියාවේ ප්‍රධාන ඇමරිකානු කඳවුරද ඕනෑම ප්‍රහාරයකට සූදානමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

ඇමරිකානු හමුදා රැඳී සිටින ඊසාන දිග සිරියාවේ ඉතිරිව ඇති ප්‍රධාන කඳවුර මෙලෙස බලමුලු ගන්වා තිබෙනවා.

ඒ ඉරානය හෝ ඉරානයට අනුබද්ධ කණ්ඩායම් විසින් එල්ල කළ හැකි ප්‍රහාර සඳහා මුහුණ දීමටයි.

මෙම කඳවුර කස්රාක් ලෙස හැඳින්වෙන අතර එය ඊසානදිග හසාකා පළාතේ එක්සත් ජනපද හමුදා පදනම් කරගත් කඳවුරු දෙකෙන් එකකි.

(colombotimes.lk)