13 January 2026

logo

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත



ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 313.61 ක් ලෙස දැක්වෙන අතර විකුණුම් අගය රුපියල් 326.78 ක් ලෙස සටහන් වනවා. 

මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව අද පෙරවරුවේ නිකුත් කළ විනිමය අනුපාත පහත පරිදි වනවා.
(colombotimes.lk)