20 December 2025

logo

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත



ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 317.48 ක් වන අතර විකුණුම් අනුපාතය සටහන් වන්නේ රුපියල් 329.81 ක් ලෙසයි. 

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහත පරිදි වනවා.
(colombotimes.lk)