colombotimes.lk
සිංහල | English

30 June 2024

T20 WC 2024 - 2nd Semi Final | කාසියේ වාසිය එංගලන්තයට



2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2වන අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට එංගලන්තය සමත් වුණා.

ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළා.

(colombotimes.lk)