20 August 2025

logo

වැවකින් T56 උණ්ඩ 5038ක් හමුවෙයි



ගලෙන්බිඳුණුවැව ගැටලාව ප්‍රදේශයේ වැවකින් T56 පතොරොම් 5038ක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙම ප්‍රදේශය තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි.

(colombotimes.lk)