04 July 2025

logo

ඩෙංගු පැතිරීම වැළැක්වීමට කඩිනම් පියවර ගන්න – අගමැති



සියලුම බලධාරීන් මැදිහත් කර ගනිමින් ඩෙංගු රෝගය වැළැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. 

ඩෙංගු මර්දන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව අද(25) Zoom තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදී අගමැතිවරයා මේ බව ආණ්ඩුකාරවරුන්ට දන්වා තිබෙනවා.
(colombotimes.lk)