උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත වී තිබෙනවා.
එම පනත් කෙටුම්පත ඊයේ (07) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.
පිරිසිදු ක්‍රීඩාවක් ඇති කිරීමේ අරමුණින් මෙම පනත ගෙන එන බව නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සඳහන් කළා.
(colombotimes.lk)