colombotimes.lk
සිංහල | English

17 September 2024


තලතාගේ පුටුවට කරුණාරත්න පරණවිතාන



සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ පසුගියදා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණා.

ඒ අනුව පුරප්පාඩු වී තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කරුණාරත්න පරණවිතානගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබෙනවා.

(colombotimes.lk)