02 July 2025

logo

Taylor Swift ගේ ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර උමතුවක් වෙයි



Taylor Swift ගේ රසිකයින් Ticketmaster සහ AXS වෙත පැමිණීම තවත් වැඩිවී තිබෙනවා.

ඒ, Taylor Swift ගේ ප්‍රසංගයේ ප්‍රවේශපත් ලබා ගැනීම උමතුවක් බවට පත් කරමින්.

මේ හේතුවෙන් ප්‍රවේශපත්‍ර විකිණීම ගැටලුසහගත වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඇයගේ Eras Tour ප්‍රසංග මාලාව පසුගිය මාර්තු මාසයේ දී ආරම්භ වී තිබුණා.

එමෙන්ම මෙය 2024 අගෝස්තු දක්වා ක්‍රියාත්මක වීමට නියමිත බව සඳහන්.
(colombotimes.lk)