colombotimes.lk
සිංහල | English

18 May 2024

PHOTOS | Taylor Swift සහ Beyoncé එක්වෙයි



ලොස් ඇන්ජලීස් හි පැවති Taylor Swift: The Eras Tour හි මංගල දර්ශනයට සහභාගී වූ තරු අතර බියොන්සේ, රේචල් සෙග්ලර් සහ ඇඩම් සැන්ඩ්ලර් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම අවස්ථාවේ Taylor Swift දිග නිල් පැහැති ගවුමකින් සැරසී, රතු පලස මත ඇගේ රසිකයින් සහ සෙසු ප්‍රසිද්ධ පුද්ගලයින් සමඟ පෙනී සිටීම විශේෂත්වයක්.
(colombotimes.lk)

Beyoncé and Taylor Swift
Taylor Swift
Taylor Swift and fans
Taylor Swift with band and crew
Taylor Swift popco
Taylor Swift performs during her Eras tour