15 September 2025

logo

අධික උෂ්ණත්වයක් පවතින ප්‍රදේශ ගැන දැනුම්දීමක්



උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලටත් මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිගු වේලාවක් හිරුඑළියට නිරාවරණයවීම සහ විවිධ ක්‍රියාකාරකම්වල නිරත වීම නිසාවෙන් තෙහෙට්ටු තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

(colombotimes.lk)