26 July 2025

logo

තායිලන්ත සහ කාම්බෝජ දේශසීමා ගැටුම් නරක අතට



කාම්බෝජය සමඟ පවතින ගැටුම අවසන් කිරීම සඳහා 03වන පාර්ශවයේ රටවල් මැදිහත්වීමේ උත්සාහයන් තායිලන්තය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

තායිලන්ත විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ගැටුමට ද්විපාර්ශවික විසඳුමක් සොයන බව අවධාරණය කර ඇති බවයි.

(colombotimes.lk)