19 April 2025


Akshay නැවත Housefull සමග සිනමාවට



ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටයක් වන Housefull චිත්‍රපටයේ 5 වන චිත්‍රපටය එළඹෙන 2024 වර්ෂයේ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. 

නැවතත් මෙම චිත්‍රපටය සමගින් ජනප්‍රිය බොලිවුඩ් නළුවන් වන Akshay Kumar සහ Riteish Deshmukh එක්වී තිබීම විශේෂත්වයක්. 
 
Housefull චිත්‍රපටයේ පෙර තිරගත වූ චිත්‍රපට සඳහා මොවුන් රංගනයෙන් දායක වුණා.
(colombotimes.lk)