01 July 2025

logo

The Bear කතාමාලාව නැවත රසිකයන්ගේ ප්‍රසාදයට



පසුගිය වසරේ ජුනි මාසයේදී තිරගත වූ The Bear කතාමාලාව නැවත ප්‍රේක්ෂකයින් අතර ප්‍රසාදයක් දිනාගෙන තිබෙනවා. 

සූපවේදියෙකුගේ ජීවීතය ආශ්‍රයෙන් ගොඩනැගුණු මෙම කතාමාලාවේ ප්‍රධාන චරිතය Jeremy Allen White විසින් රගදක්වන බව සඳහන්. 
 
මෙම කතාමාලාව ප්‍රහසන කාණ්ඩයට අයත් කතාමාලාවක්.
(colombotimes.lk)