17 July 2025

logo

හෙට දිනයේදී මුදල් කාරක සභාව ජනපති හමුවෙයි



පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සමාජිකයින් හෙට (07) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට තීරණය කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, ජනපති හමුවීමට පසුගියදා කළ ඉල්ලීමක් පරිදි එම අවස්ථාව හිමි වූ බවයි.
(colombotimes.lk)