16 September 2025

logo

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබයි



ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වසරේ මුල් මාස 06 තුළ රුපියල් බිලියන 18ක ලාභයක් ලබා තිබෙනවා.
 
එහි කළමණාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ එම ලාභයෙන් ඛනිජ තෙල් ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කළ බවයි.

ඒ යටතේ මුතුරාජවෙල පර්යන්තයේ සිට කටුනායක ගුවන්තොටුපළ දක්වා ගුවන්යානා ඉන්ධන නල මාර්ගයක් ඉදි කිරීමටද පියවර ගන්නා බවද ඔහු සඳහන් කළා. 

(colombotimes.lk)