Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.ඒ අනුව හෙට (01) රාත්‍රී 8.00ට ජනාධිපතිවරයා විසින් එම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා. (colombotimes.lk)