UEFA Nations League පාපන්දු තරගාවලියේ අවසන් තරගය ජයග්‍රහණය කිරීමට ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම සමත්වුණා.
ඒ, ක්‍රෝඒෂියා කණ්ඩායම පරාජයට පත්කරමින්.
සමස්ත තරග කාලය තුළ කණ්ඩායම් 2ටම ගෝල රැස්කිරීමට නොහැකි වීම විශේෂත්වයක්.
දඩුවම් පහර මගින් තීරණය වූ තරගයේ ජය ස්පාඤ්ඤ කණ්ඩායමට හිමිවුණා.
(colombotimes.lk)