2025 වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දැක ගැනීමට හැකි වන බව තාරක විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා.
ඔහු සඳහන් කළේ චන්ද්‍රයා ඉලිප්සාකාර ආකාරයට ගමන් කිරීම සහ පෘතුවියට ආසන්නයෙන්ම ගමන් කිරීම හේතුවෙන් චන්ද්‍රයා මෙලෙස විශාල ආකාරයට දිස්වන බවයි.
(colombotimes.lk)
