04 September 2025

logo

ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු වාර්තා වූ දිස්ත්‍රික්කය ප්‍රකාශයට පත් කරයි



මෙවර 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව සිංහල මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලබාගත් දරුවෙක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. 

එහිදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ 198ක් ලෙසයි. 

මේ අතර දෙමළ මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලබාගත් දරුවෙක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. 

විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි සඳහන් කළේ එම ලකුණු සංඛ්‍යාව 194ක් ලෙසයි. 

(colombotimes.lk)