2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන ප්‍රථම තරගය අද පැවැත්වීමට නියමිතයි.
ඒ,එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමගින්.
බුලවායෝ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ප්‍රථමයෙන්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදී තිබෙනවා
(colombotimes.lk)