09 July 2025

logo

පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්



රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ මධ්‍ය පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් (14) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් මස 01වනදායින් ආරම්භ වන බවයි.

(colombotimes.lk)